ඇත්තෙන්ම ධර්මයේ හෙසිරෙන කෙනාව රැකගන්න ධර්මයට පුළුවන්. යහපත් ලෙස රස කරගත් ධර්මය තමයි සැප ලබා දෙන්නේ යහපත් ලෙස ධර්මය රැකීමේ ආනිශංසය මෙයයි. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියේ යන්නේ නැ.
Kithulgala Samiddhi Thero
මගේ යැයි කියා මා ගෙන කිසිත් නැත... මගේ යැයි ගෙන යා හැකි කිසිත් නැත... මගේ කරගත් කිසිත් මට අයිති නැත.... “මම” යැයි සිතුවත් මටවත මම අයිති නැත....
නිරතුරුවම ධර්මය ඇසෙන රටක ඉපදුන ඔබ එයින් උපරිම ඵල නෙලා ගන්න උත්සහ කරන්න. දහම් පොත් කියව දහම් අසා ඔබ විසින් කල යුත්තේ ඔබගේ සිත දියුණු කර ගැනීම පමණකි.